බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සැප්තැම්බර් මාසයට අදාලව ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව එම සමාගම පවසනවා. ඒ අනුව පවතින මිල ගණන් එලෙසම පවතිනු ඇති. අවසන් වරට ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය වූයේ පසුගිය ජුනි මාසයේ දීයි.