Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මැයි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලාංකිකයන් රැගත් බසයක් ඊශ්‍රායලයේදී ගිනි ගනියි

    ලාංකිකයන් රැගත් බසයක් ඊශ්‍රායලයේදී ගිනි ගනියි

    2025-07-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.170 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසක් රැගෙන යමින් සිටි බස් රථයක් ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.

    ඒ ඊශ්‍රායලයේ Kiryat Malakhi ප්‍රදේශයේදීයි.

    එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා කියා සිටියේ මෙලෙස හදිසි ගිනි ගැනීමට ලක්ව ඇත්තේ ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සේවයේ නිරත ලාංකික තරුණයන් පිරිසක් ගමන් රැගත් බස් රථයක් බවයි.

    එසේම අදාළ බස් රථය ගින්නේන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවද බණ්ඩාර මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා සිටිනවා.

    බස් රථය ගිනි ගැනීමත් සමගින් එහි දොර අවහිර වී ඇති අතර ඒ හේතුවෙන් බස් රථයේ ජනේල් කඩා එහි සිටි පිරිස් ඉන් පිටතට පැමිණීමට කටයුතු කර තිබෙනවා.

    එලෙස පැමිණීමේදී එක් තරුණයෙකුගේ පාදයක් තුවාල වී ඇති බවත් ඔහු රෝහල් ගත කළ බවත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.

    තුවාල ලැබූ තරුණයාගේ තත්ත්වය බරපතල නොවන බවත් අදාළ සමාගමද ඔවුන්ගේ කටයුතු සම්බන්ධයෙන් සොයා බලන බවත් අනෙක් පිරිස සුපුරුදු පරිදි තම සේවා කටයුතුවල නිරත වන බවත් නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් පවසනවා.

    ආශ්‍රීත පුවත්:  පලෙයි අනතුරේ ඡායාරූප
    bus
    පෙර පුව​තරුවන්වැල්ලේ වාහන ගමනාගමනය සීමා කිරීමක් ගැන පොලීසියෙන් දැනුම්දීමක්
    ඊළඟ පුව​ත ඊශ්‍රායලය සහ සිරියාව අතර සටන් විරාමයකට එකඟතාවක්

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group