ලබන වසරේ ජුනි මාසය වන විට ජනාධිපතිවරණයක් පවත්වන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.
මෝදර පැවැති එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ ආසන බල මණ්ඩල රැස් වීමට එක්වෙමින් රවී කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කළා.
හඬ පට ධාවකයමේ එහිදී අදහස් පලකළ හිටපු අමාත්‍ය පී හැරිසන් මහතා.
හඬ පට ධාවකයමේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායකයෙකු රටේ බලයට පත්වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් බණ්ඩාර මහතා පවසනවා.
ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රංජිත් බණ්ඩාර මහතා මේ බව ප්‍රකාශ කළා.
හඬ පට ධාවකය