මොරටුමුල්ල විල්ලෝරාවත්ත ප්‍රදේශයේදී රූපලාවණ්‍යාගාරයක් තුළ මත්ද්‍රව ජාවාරමේ යෙදී සිටි 30 හැවිරිදි විල්ලෝරාවත්ත ප්‍රදේශයේ පදිංචි රූපලාවණ්‍ය ශිල්පිනියක් ලක්ෂ 20කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සමගින් මොරටමුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇයගේ සැමියා ද මේ වන විට මත්ද්‍රව්‍ය චෝදනා යටතේ බන්ධනාගාරගතව සිටින බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.