Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අඟුලාන නාවික අනතුර විමර්ශනයට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්

    2026-08-16

    හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-16

    අගෝස්තු මාසයේ දී මුල් දින 13 තුළ සංචාරකයින් 93,511 දිවයිනට

    2026-08-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අඟුලාන නාවික අනතුර විමර්ශනයට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්
    • හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට
    • අගෝස්තු මාසයේ දී මුල් දින 13 තුළ සංචාරකයින් 93,511 දිවයිනට
    • ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය ගණන ඉහළට
    • වැට් ඉන්වොයිස් ආකෘතිය ඔක්තෝබර් සිට ක්‍රියාත්මක කෙරේ
    • අනතුරට පත් ඩෝරා යාත්‍රාව ගොඩ ගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි.
    • බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්
    • ඉන්දුනීසියාවේ භූ කම්පාවෙන් මියගිය ගණන 47 ක් දක්වා ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලංකාවේ ගමන් බලපත්‍රයකින් දිවයිනට පැමිණි විදේශිකයෙක් පිටුවහල් කෙරේ

    ලංකාවේ ගමන් බලපත්‍රයකින් දිවයිනට පැමිණි විදේශිකයෙක් පිටුවහල් කෙරේ

    ටී.කේ.ජී. කපිල - කටුනායක
    2023-09-20කියවීමට මිනිත්තු 2ක් ගතවේ.333 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයක් රැගෙන මෙරටට ඇතුළුවීමට තැත් කළ විදේශිකයෙකු ඊයේ(19) දින අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් , පසුව ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු දෝහා වෙතම පිටුවහල් කර තිබෙනවා.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 33 හැවිරිදි මැලේසියානු ජාතිකයෙකි.

    ඔහු ඉකුත් 10 වැනි දින අබුඩාබි හී දී හමු වූ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ 26 හැවිරිදි ද්‍රවිඩ ජාතික තරුණයෙකුට, තැරැව්කරුවෙකුගේ මෙහෙයවීම මත සිය ගුවන් ගමන් බලපත්‍රය සහ වීසා බලපත්‍රය ලබා දී තිබෙනවා.

    ශ්‍රී ලාංකික තරුණයා එම ලියකියවිලි උපයෝගී කර ගනිමින් එදිනම එංගලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.

    පසුව මෙම මැලේසියානු ජාතිකයා , ශ්‍රී ලාංකික තරුණයාගෙන් ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය ලබාගෙන තිබෙනවා.

    ඉන්පසුව මොහු ශ්‍රී ලංකාවට පැමිණ, කොළඹ මැලේසියානු තානාපති කාර්යාලය වෙත ගොස් තම ගුවන් ගමන් බලපත්‍රය අස්ථාන ගත වූ බව පවසා අලුත් ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කර ගැනීමේ අරමුණෙන් 19 දින පස්වරු 04.20 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

    එහිදී මෙරටට ඇතුළු වීම සඳහා අවශ්‍ය නිෂ්කාශන කටයුතු සිදු කරගැනීමට යාමේදී , ඔහුට භාෂා උච්චාරණයේ ඇති වූ ගැටළුකාරී තත්ත්වය මත මෙම කරුණු සියල්ල අනාවරණය වී තිබෙනවා.

    ඒ අනුව මෙම මැලේසියානු ජාතිකයා අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන්, පසුව ඔහු පැමිණි කටාර් ගුවන් සේවා යානයෙන්ම ආපසු දෝහා වෙත රැගෙන යාම සඳහා එම ගුවන් සේවා නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

    මෙම අත්අඩංගුවට ගැනීම සහ ආපසු පිටුවහල් කිරීම කටුනායක ගුවන් තොටුපොළ ප්‍රධාන ආගමන විගමන නිලධාරීන් වන ඩී.ජේ. වීරසිංහ සහ එච්.එම්.ඩබ්ලිව්. උදයකුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත ආගමන විගමන නිලධාරී ඊ.ඒ. විජේනායක මහතා කටයුතු කර තිබෙනවා.

    පෙර පුව​තවෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් අද
    ඊළඟ පුව​ත ලෝක කුසලාන නායකත්වය දසුන් ශානකට

    සබැ​ඳි පුවත්

    අඟුලාන නාවික අනතුර විමර්ශනයට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්

    හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට

    අගෝස්තු මාසයේ දී මුල් දින 13 තුළ සංචාරකයින් 93,511 දිවයිනට

    ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය ගණන ඉහළට

    වැට් ඉන්වොයිස් ආකෘතිය ඔක්තෝබර් සිට ක්‍රියාත්මක කෙරේ

    අනතුරට පත් ඩෝරා යාත්‍රාව ගොඩ ගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි.

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අඟුලාන නාවික අනතුර විමර්ශනයට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්

    2026-08-16

    හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-16

    අගෝස්තු මාසයේ දී මුල් දින 13 තුළ සංචාරකයින් 93,511 දිවයිනට

    2026-08-16

    ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය ගණන ඉහළට

    2026-08-16
    ක්‍රීඩා පුවත්

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group