Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලංකාව බිම් බෝම්බ අයින් කරන විදිහට ලොකු තැනකින් පැසසුම්

    ලංකාව බිම් බෝම්බ අයින් කරන විදිහට ලොකු තැනකින් පැසසුම්

    2024-05-07කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මානුෂවාදී බිම් බෝම්බ පිටු දැකීමේ ජාත්‍යන්තර සමුළුව පසුගිය අප්‍රියෙල් 29 දා සිට මැයි 01 වෙනිදා දක්වා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ දී (ICCG) පැවැත්විණ. රටවල් 130ක නියෝජිතයින් මෙම සමුළුවට එක්ව සිටි අතර ජිනීවා ජාත්‍යන්තර මානුෂවාදී බිම්බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානය (GICHD) සහ එක්සත් ජාතීන්ගේ බිම්බෝම්බ ක්‍රියාකාරීත්වය පිළිබඳ අන්තර් සම්බන්ධීකරණ කණ්ඩායම මෙම සමුළුව සංවිධානය කර තිබිණි.

    ප්‍රධාන අතුරු සාකච්ඡා හතරකින් සමන්විත මෙම සමුළුවේදී එක් සාකච්ඡා සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකාවේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම ද විශේෂත්වයකි.

    ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ සඳහා සහභාගීවූයේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් හා ජාතික බිම්බෝම්බ ක්‍රියාකාරී මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ එස්. සත්‍යානන්ද හා නියෝජ්‍ය අධ්‍යක්ෂ වී. ප්‍රේමචන්ද්‍රිරන් යන මහත්වරුන්ය.
    මානුෂවාදී බිම්බෝම්බ ඉවත් කිරීමේ ජාත්‍යන්තර ගිවිසුම අනුව බිම්බෝම්බ පිටු දැකීමේ ක්‍රියාවලියේ දී එක් එක් රටවල් ලබා ඇති ප්‍රගතිය එම ක්‍රියාවලිය සාර්ථකව මෙහෙයවීමේ දී ලබා ගත් අත්දැකීම් හා දැනුම හුවමාරු කර ගැනීමග ඒ සඳහා වූ අභියෝග හා ඉදිරි සැලසුම් පිළිබඳව මෙම සමුළුවේදී විශේෂ අවධානය යොමු විය.

    බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ. මේ වන විට ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල වර්ග කි.මී. 3000කට අධික භූමි ප්‍රදේශයක බිම් බෝම්බ ඉවත් කර ඇති අතර ඉදිරි වසර 03තුළ ශ්‍රී ලංකාව බිම්බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බවත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීමට ඇත්තේ වර්ග කිලෝ මීටර් 23ක පමණ භූමියක පමණක් බවත් සත්‍යානන්ද මහතා සමුළුවේදී පෙන්වා දී ඇත.

    ආශ්‍රීත පුවත්:  ජනපතිවරණය ගැන කිවුවට එන්නේ මහමැතිවරණයක්-වසන්ත
    Sri Lanka
    පෙර පුව​තඅපරාධ කල්ලියක ප්‍රභල සාමාජිකයන් හතරක් කොටු කෙරූ මෙහෙයුම (වීඩියෝ)
    ඊළඟ පුව​ත ඉස්කෝලේ කඩලා පරිගණක උස්සලා-වැඩේ මාට්ටු වෙනවට ගිනිත් තියලා (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group