දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය හේතුවෙන් රෝග 200ක් පමණ හට ගැනීමේ අවධානමක් පවතින බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසනවා.
එම අධිකාරිය මේ බව සදහන් කලේ දුම් රහිත දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය අවම කිරීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවති වැඩමුළුවකදීයි.
දුම්කොළ සහ මද්‍යසාර නිසා දිනකට 110ක් මිය යන බවාදව් අනාවරණය වී ඇති බවයි එම අධිකාරිය වැඩිදුරටත් සදහන් කලේ .
උණුසුම් පුවත්
- ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි
- ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය පැකේජයක්
- දුම්වැටි තොගයක් නීතිවිරෝධීව ගෙනා යුවළක් අත්අඩංගුවට
- ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට
- කලවානේ මාර්ග 8ක් සංවර්ධනය කෙරේ
- ප්‍රංශ ජනපති ඉන්දියාවට
- බන්ධනාගාර රැඳවියන්ගෙන් ආපදාවට පත්වූ ජනතාවට පරිත්‍යාගයක්
- තමන් වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිවරයා බව ජනපති ට්‍රම්ප් කියයි













