ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ ගුරු සහ විදුහල්පතිවරුන් සඳහා කඩිනම් සහනදායී ණය වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස ලංකා ගුරු සංගමය රජයෙන් ඉල්ලනවා.
එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ, ආපදාවෙන් බොහෝ අධ්‍යාපන වෘත්තිකයින් පිරිසක් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවයි.
බලපෑමට ලක් වූ අධ්‍යාපන වෘත්තිකයින් සඳහා ණය සහන හෝ ණය අවලංගු කිරීම් ඇතුළුව මූල්‍ය සහන ලබා දෙන ලෙසයි ඔහු රජයෙන් ඉල්ලා සිටින්නේ.
උණුසුම් පුවත්
- කාදිනල් හිමි සහ පාප්වහන්සේ අතර හමුවක්
- පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම්
- අනතුරක් කර පළා යමින් සිටි මැදිරිගිරිය ප්‍රා.ස. සභාපතිගේ කැබ්රිය සහ රියදුරු අත්අඩංගුවට
- රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙක් දිවයිනට
- මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටී ගමනාගමනයට බාධා
- ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
- එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
- සංචාරක පැමිණීමේ වැඩිවීමක්













