Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්

    2026-07-21

    ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට

    2026-07-21

    ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්

    2026-07-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්
    • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට
    • ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්
    • වායුසමනය කළ බස් රථ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට
    • කටුවාන ගින්නකින් 5 දෙනෙකු ජීවිතක්ෂයට
    • දකුණු වියට්නාමයේ බස් රථයක් ගිනි ගැනීමෙන් 7 දෙනෙකුට දිවි අහිමි වෙය
    • පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සහ ලේකම් අතර මතභේද

    ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සහ ලේකම් අතර මතභේද

    ජීවන් තොණ්ඩමන් ඉල්ලා අස්වීමට තීරණය කරයි
    2025-12-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.99 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය ඇති බවත්, ඒස ඳහා එම පක්ෂයේ ජාතික සභාව කැඳවන ලෙසඑ ම පක්ෂයේ උප සභාපතිවරුන් කිහිප දෙනෙකුට දුරකථනය ඔස්සේ කතා කර දැනුම්දී තිබෙනවා.

    ලංකා කම්කරු කොංග්‍රසයේ සබාපති ධුරය දරන ආගරපතන ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය යෝජනාව පරාජය වීමෙන් අනතුරුව ලංකා කම්කරු කොංග්‍රසයේ වත්මන් සභාපති සෙන්දිල් තොණ්ඩමන් සහ පක්ෂයේ මහලේකම් ජීවන් තොණ්ඩමන් මහතා අතර දුරකථනය ඔස්සේ බහින් බස්වීමක් සිදුව ඇති බවත් ඉන් අනතුරුව ජීවන් තොණ්ඩමන් මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ ලේකම් ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවයි ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යස්ඨ උප සභාපතිවරයෙකු කියා සිටියේ.

    ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති ධුර දරන තලවකැලේ ලිඳුල, නුවරඑළිය මහ නගර සභාව, හිඟුරන්කෙත, වලපනේ, කොත්මලේ යන පළාත් පාලන ආයතනවල ලංකා කම්කරු කොංග්‍රසයේ නාගරික මන්ත්‍රීවරුන්ට රජයට ලබාදෙන සහයෝගවලින් ඉවත් වන ලෙසට ලිපි ලබාදෙන ලෙසද ජීවන් තොණ්ඩමන් මහතා ඉල්ලීමක් කර ඇති බවයි ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු කියා සිටියේ.

    ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සබාව කැඳවන ලෙස එම පක්ෂයේ මහ ලේකම්වරයා දුරකථනයෙන් දැනුම්දීම් කළද එම ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කළහොත් පමණක් ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සභාව කැඳවන බවට ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු කියා සිටියා.

    පෙර පුව​තනුවරඑළිය නගරය ජලයෙන් යටවීමට හේතුව නගරාධිපති හෙළිකරයි
    ඊළඟ පුව​ත සීප්පුකුලම වන අලියාට ගිනි තැබීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

    සබැ​ඳි පුවත්

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්

    ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට

    ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්

    වායුසමනය කළ බස් රථ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට

    කටුවාන ගින්නකින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්

    2026-07-21

    ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට

    2026-07-21

    ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්

    2026-07-21

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට

    2026-07-21
    ක්‍රීඩා පුවත්

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group