Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නේපාලයේ මිය ගිල ගණන ඉහළට

    2026-09-01

    22 සම්බන්ධයෙන් පෙත්සම් කැදවීම අද

    2026-09-01

    ආරෝග්‍යතා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතිය අද සිට

    2026-09-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නේපාලයේ මිය ගිල ගණන ඉහළට
    • 22 සම්බන්ධයෙන් පෙත්සම් කැදවීම අද
    • ආරෝග්‍යතා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතිය අද සිට
    • සවිඥානික ආහාර සමුළුව අද සිට ඇරඹෙයි
    • ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු
    • නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි
    • ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට
    • හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රෝහිතට දුන්නට වඩා හොඳයි ළමයෙකුට දුන්නා නම්-වසන්ත යාපා

    රෝහිතට දුන්නට වඩා හොඳයි ළමයෙකුට දුන්නා නම්-වසන්ත යාපා

    2024-03-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කෝප් කමිටු සභාපති ධුරය ළදරු පාසල් දරුවෙකුට ලබා දුනහොත් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනට වඩා සේවයක් ඒ දරුවාගෙන් බලාපොරොත්තු විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර පවසයි.

    මහනුවර 14 දින පැවැති මාධ්‍ය හමුවකදී අදහස් පල කළ මන්ත්‍රීවරයා කියා සිටියේ කිසිදු උගත්කමක් පලපුරුද්දක් නොමැති, කියවීමේ හැකියාව පමණක් ඇති රෝහිත අබේගුණවර්ධන වැනි අයාලේ යන පුද්ගලයෙකු හට මෙවන් වැදගත් පාර්ලිමේන්තු කමිටු සභාපති ධුරය ලබා දීමෙන් සිදුවනුයේ ඒ යටතේ විගණනයට ලක් වන රාජ්‍ය ආයතන සියල්ලද අයාලේ යන බවයි.

    ආශ්‍රීත පුවත්:  අධ්‍යාපන අමාත්‍යාංශයට සයිබර් ප්‍රහාරයක්
    Sri Lanka
    පෙර පුව​තවැඩපිළිවෙළක් නැති විපක්ෂයේ කණ්ඩායම්වලට රට ආපස්සට හැරවීමට යන්නේ සති දෙකයි.- ඇමති ෂෙහාන් කියයි
    ඊළඟ පුව​ත උණුසුම තවදුරටත්-ජල සැපයුමටත් බාධා

    සබැ​ඳි පුවත්

    නේපාලයේ මිය ගිල ගණන ඉහළට

    22 සම්බන්ධයෙන් පෙත්සම් කැදවීම අද

    ආරෝග්‍යතා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතිය අද සිට

    සවිඥානික ආහාර සමුළුව අද සිට ඇරඹෙයි

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නේපාලයේ මිය ගිල ගණන ඉහළට

    2026-09-01

    22 සම්බන්ධයෙන් පෙත්සම් කැදවීම අද

    2026-09-01

    ආරෝග්‍යතා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතිය අද සිට

    2026-09-01

    සවිඥානික ආහාර සමුළුව අද සිට ඇරඹෙයි

    2026-09-01
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group