Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රෝහල්ගතව සිටි ජනප්‍රිය රංගන ශිල්පිනිය අත්අඩංගුවට

    රෝහල්ගතව සිටි ජනප්‍රිය රංගන ශිල්පිනිය අත්අඩංගුවට

    2025-10-26කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1,693 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජනප්‍රිය රංගන ශිල්පිනි අයේෂා දිසානායක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇපමත මුදාහැර තිබෙනවා.
    රංගන ශිල්පිනී අයේෂා දිසානායක වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 20 වනදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝලයේ රථගාලේදී සිදුව ඇති බව කියන රිය අනතුරක් සම්බන්ධයෙනි.

    අදාල අනතුරෙන් වයස අවුරුදු 26ක් සහ 37ක් වන කාන්තාවන් දෙදෙනෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

    එලෙස තුවාල ලැබූ එක් කාන්තාවක් කොළඹ ජාතික රෝහලේත් අනෙක් කාන්තාව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේත් ප්‍රතිකාර ලබමින් සිටින බවයි පොලිසිය පවසන්නේ.

    අනතුර සිදුව ඇත්තේ රංගන ශිල්පිනිය පැදවූ මෝටර් රථය වෝටර්ස් එජ් රථ ගාලේදී එක්වරම පසුපසට ධාවනය වී අදාළ කාන්තාවන් දෙදෙනාගේ ගැටීමෙන් බවටයි වාර්තා වන්නේ.

    අනතුරින් කාන්තාවන් දෙදෙනො බරපතල තුවාල ලබා ඇති බවත් ඔවුන් දෙදෙනා හෝටලයේ සේවිකාවන් දෙදෙනෙක් බවත් වාර්තා වනවා.

    අනතුරින් එක් කාන්තාවකගේ කශේරුකාවට සහ අනෙක් කාන්තාවගේ දේපාවලට බරපතල හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

    අනතුර සිදුවීමෙන් අනතුරව මෝටර් රථය පැදවූ රංගන ශිල්පිනියද හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් 1990 හදිසි ගිලන් රථයකින් ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරිමට කටයුතු කර තිබුණා.

    රංගන ශිල්පිනිය එලෙස ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිසිය විසින් පසුගිය 22 වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අත්අඩංගුවට ගැනුණු රංගන ශිල්පිනී අයේෂා දිසානායක පසුගිය 23 වනදා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරව ඇපමත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.

    මේ අතර අනතුරට ලක්වූ එක් කාන්තාවක් වෙනුවෙන් සානුකම්පිත දීමනාවක් වශයෙන් රුපියල් 250,000 බැගින් ලබාදීමට රංගන ශිල්පිනිය එකඟවී ඇති බවටද තොරතුරු වාර්තා වනවා.

    අදාළ නඩුව ලබන 29 වනදා කොළඹ අලුත්කඩේ අංක 07 අධිකරණයේදී යළි කැඳවීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

    #ayeshadissanayake #facebook #tiktok

    ayesha dissanayake
    පෙර පුව​තරජයේ දුර්වලතාවය නිසා මිනිමරුවන්ට මංකොල්ලකරුවන්ට අපරාධ කරන්න දොරටු ඇරිලා
    ඊළඟ පුව​ත කාලගුණයෙන් ධීවරයන්ට අනතුරු ඇඟවීමක්

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group