පසු ගිය 13 වනදා ඇල්ල රොක් කදු පන්තියේ හට ගත් ගින්න මේ වන විට පාලනය කර ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.
එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ශ ඒ එල් එම් උදය මහතා පැවසුවේ fමි වන විට කදු පන්තියේ ගල් නිරාවරණය වී ඇති නිසා ගල් පෙරළීමේ අවධානමක් නිර්මාණය වී ඇති බවයි.
ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමන් කරන රියදුරන් පවතින අවධානම සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කළේ.
උණුසුම් පුවත්
- පාකිස්තානයේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්
- දිල්ලි නගරයේ වායු දූෂණය ඉහළට
- දුම්රිය ගමනාගමනයට තවදුරටත් බාධා
- ගංගා ද්‍රෝණි කිහිපයක ජල මට්ටම ඉහළට
- රුහුණු විශ්ව විද්‍යාලයේ ගැටුමක්
- ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ආයතනයට කෝප් කමිටුවෙන් කැදවීමක්
- රජයේ විශ්ව විද්‍යාලවල උපාධි පාඨමාලා ප්‍රමාදවීම ගැන ජනපතිගේ අවධානය
- ගාසා සටන් විරාමය යලිත් ඇරඹෙයි