ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ එක් දිනක් තුළ එකතු කළ ඉහළම ආදායම පසුගියදා වාර්තා කර තිබෙන බව වාර්තා වෙනවා .
ඒ රුපියල් මිලියන 2,470ක බදු මුදලක් රැස් කරමින් .
ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 1,867ක ආදායමක් රැස් කිරීමට රේගුව සමත් වී තිබෙනවා .
2025 වසර සඳහා රේගුවට රුපියල් බිලියන 2,115ක ආදායම් ඉලක්කයක් ලබා දී ඇති අතර එම මුදල පහසුවෙන් ඉක්මවීමට හැකිවනු ඇති බවයි රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර තිබෙන්නේ
උණුසුම් පුවත්
- මර්වින්ට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි
- විල්පත්තුවේ මහා පරිමාණ දඩමස් ජාවාරමක්
- කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
- සර්වඥ ධාතු ප්රදර්ශනය ගැන ජනපති ප්රධානත්වයෙන් සාකච්ඡාවක්
- විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්රියාත්මක කිරීම් ගැන සාකච්ඡාවක්
- නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ටොන් 5ට වැඩි බර වාහන ධාවනය කරන බවට චෝදනා
- වායු ගුණාත්මකභාවය පහලට
- බදුලුපුරින් – වලපනේ මෙහෙයුමේ ප්රගතිය සහ ඉදිරි සැලසුම්













