රුසියාවේ කම්චැට්කා කලාපයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ වෙරළ තීරයේ රික්චර් මාපකයේ 5.8 ක භූ කම්පනයක් හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
භූමිකම්පාව කිලෝමීටර් 24 ක් ගැඹුරකින් සිදු වූ බවයි එරට මාධ්‍ය වර්තා කරන්නේ.
මෙම භූ කම්පනයෙන් සිදු වූ ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් නිල වශයෙන් තහවුරු කරගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.













