Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්
    • කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්
    • නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
    • සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්
    • මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • සොරකමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • බීමත් රියදුරන් සොයා පුළුල් විමරශන
    • ළමා කටයුතු අමාත්‍යංශයෙන් දැඩි තිරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රුසියාවේ ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයන් 08 දෙනෙකු මරුට

    රුසියාවේ ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයන් 08 දෙනෙකු මරුට

    2024-06-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

     

    රුසියාවේ මොස්කව් අගනුවර කාර්යාල ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයන් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
    එම අවස්ථාවේදී එක් පුද්ගලයෙකු බේරාගෙන ඇති අතර, ඔහු මේ වන විට බරපතල තත්ත්වයෙන් රෝහල්ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
    ගින්න සිදුවන අවස්ථාවේ දෙදෙනෙකු ගොඩනැගිල්ලේ ජනේලයෙන් පැනීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත් අතර, සෙසු පුද්ගලයන් 06 දෙනා ගොඩනැගිල්ලේ අභ්‍යන්තර කඩා වැටීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
    ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

    ආශ්‍රීත පුවත්:  ස්ලෝවැකියාවේ බස් රථයක් දුම්රියක ගැටෙයි. - පුද්ගලයන් 06 දෙනෙකු ජීවිතක්ෂයට
    #srilanka #foreignnews
    පෙර පුව​තඉන්දියාව අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    ඊළඟ පුව​ත ප්‍රදේශ කිහිපයකට අද මිලිමීටර් 100ක තද වැසි

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    බීමත් රියදුරන් සොයා පුළුල් විමරශන

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    2026-09-15
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group