මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය කර තිබෙනවා.
රුසියානු වැග්නර් කුලී හේවා සන්නද්ධ කණ්ඩායම් වසර තුන හමාරක කාලයක් මාලි රා්‍යයේ රැදී සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
වැග්නර් හේවා සන්නද්ධ කණ්ඩායම නිවේදනය කළේ මාලි රාජ්‍ය තුල ක්‍රියාත්මකව තිබූ බටහිර අප්‍රිකානු සන්නද්ධ කන්ඩායම් වලට එරෙහි මෙහෙයුම් සාර්ථකව අවසන් කර ඇති නිසා මෙම තීරණය ගත් බවයි.