රුවන්වැල්ල කිරිපෝරුව ප්‍රදේශයේ ළිඳකට වැටී කුඩා දැරියක් මිය යාමේ සිද්ධිය ඝාතනයක් බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ දැරියගේ මව විසින් ඇයව ළිඳට දමා ඇති බවට පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති බවයි.
පසුගිය 16 දින රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති අතර මෙහිදී වයස අවුරුදු 4යි මාස 10ක් පමණ වන කුඩා දැරියක් මියගොස් තිබුණා.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













