රුවන්වැල්ල කිරිපෝරුව ප්‍රදේශයේ ළිඳකට වැටී කුඩා දැරියක් මිය යාමේ සිද්ධිය ඝාතනයක් බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ දැරියගේ මව විසින් ඇයව ළිඳට දමා ඇති බවට පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති බවයි.
පසුගිය 16 දින රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති අතර මෙහිදී වයස අවුරුදු 4යි මාස 10ක් පමණ වන කුඩා දැරියක් මියගොස් තිබුණා.
උණුසුම් පුවත්
- ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල අභාවප්‍රාප්ත වෙයි
- පිලිපීනයේ හිටපු ජනාධිපතිට අපරාධ චෝදනා ගොනුකරයි
- විසා නොමැති ශ්‍රී ලාංකිකකයින් ගැන ඊශ්‍රායලය අවධානයෙන්
- මොරටුව හිටපු නගරාධිපතිට ඇප
- රළු මුහුද ගැන අවවාදාත්මක නිවේදනයක්
- වැඩබලන අමාත්‍යවරු සිව්දෙනෙක් පත් කෙරේ
- විදුලි සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ
- ජාත්‍යන්තර සංඥා භාෂා දිනය අදයි