Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රුපියල් කෝටි 50 ක දුම්වැටි තොගයක් රේගු භාරයට

    රුපියල් කෝටි 50 ක දුම්වැටි තොගයක් රේගු භාරයට

    2023-02-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.46 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රුපියල් කෝටි 50කට ආසන්න වටිනාකමකින් යුතු දුම්වැටි තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඩුබායි සිට කොළඹ පිටකොටුව ප්‍රදේශයේ ආයතනයට එවන ලද රෙදි රෝල් සෙල සදහන් කරතිබු බාහාලුමක තිබියදීයි මෙම දුම්වැඩි තොගය සොයාගෙන ඇත්තේ.

    බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් ගබඩා කර තිබු බවයි වාර්තා වන්නේ.

    අදාළ බහාළුමේ රෙදි රෝල් 266ක් ගබඩා කර ඇති බවට සදහන් කර තිබුණද රෙදි රෝල් 38ක් පමණක් තිබු බවයි රේගුව පැවසුවේ.

    මෙම බහාළුම නිදහස් කර ගත්තේ නම් රජයට රුපියල් කෝටි 40ක පමණ බදු ආදායමක් අහිමිව යනු ඇති බව ද ශ්‍රී ලංකා රේගුව සදහන් කළා.

    අදාළ දුම්වැඩි තොගය පිළිබද ශ්‍රී ලංකාවේ නැව් නියෝජිත ආයතනය මගින් ඩුබායිහි නියෝජිත ආයතනයෙන් කරුණු විමසීමක් සිදුකර තිබෙනවා.

    එමෙන්ම නීතිවිරෝධී ආයතනය සහ පුද්ගලයින් පිළිබදව රේගු ආදායම් අධීක්ෂණ අංශය මගින් වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.

    A quantity of cigarettes worth nearly 50 crore rupees has been taken into custody by the Sri Lanka Customs
    පෙර පුව​තරට ගොඩනැගීමට එක්වන්නැයි ජනාධිපතිගෙන් ඉල්ලීමක්
    ඊළඟ පුව​ත ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීනුවන් 10ක් මරුට -100 ට තුවාල

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group