විනයගරුක රිය පැදවීම ප්‍රවර්ධනය කිරීම සඳහා රජය විසින් රියදුරු බලපත්‍ර සඳහා දඬුවම් ලකුණු ක්‍රමයක් හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා.
ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසන්නේ ලබන වසරේ සිට රියදුරු බලපත්‍ර සඳහා දඬුවම් ලකුණු ක්‍රමය හඳුන්වා දෙන බවයි.
මෙකී නව යාන්ත්‍රණය මගින් මෙරට මාර්ගවල මාර්ග නීති නැවත නැවතත් උල්ලංඝනය කරන රියදුරන් හඳුනා ගැනීම සිදුවනවා.
උණුසුම් පුවත්
- ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයෙකුට දිවි අහිමි වෙයි
- කාම්බෝජයේ බස් අනතුරකින් 16 ක් මරුට
- රට තුල පොහොර හිගයක් නෙමැති බවට සහතිකයක්
- රියදුරු බලපත්‍රවලට දඬුවම් ලකුණු ක්‍රමයක්
- රටම එකට ජාතික මෙහෙයුමෙන් සොයාගත් මත්ද්‍රව්‍ය ගැන අනාවරණයක්
- වියට්නාම ගංවතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට
- ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක්
- ශ්‍රී ලංකා සහ බංගලාදේශ පොඩ්ඩෝ අතර තරගාවලියක්










