Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

    2026-02-08

    ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි

    2026-02-08

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්

    2026-02-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
    • ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි
    • බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්
    • මව සහ දියණිය විදුලි සැරට බිලි
    • පාසල් සිසුන් රැගත් ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර පහරදෙයි
    • පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්
    • ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
    • පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රියදුරු උපදේශකවරුන් සහ සහකාර රියදුරු උපදේශකවරුන්ට පත්වීම්

    රියදුරු උපදේශකවරුන් සහ සහකාර රියදුරු උපදේශකවරුන්ට පත්වීම්

    2024-06-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.7 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් රියදුරු උපදේශක සහ සහකාර රියදුරු උපදේශක පත්වීම් ලබාදීමේ උත්සව ,කොළඹ පදනම ආයතනයේදී පැවැත්විණි.
    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් මුළු දිවයිනම ආවරණය වන පරිදි පවත්වනු ලැබූ ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණවලින් සමත් රියදුරු උපදේශකවරුන් 475 දෙනෙකු සහ සහකාර රියදුරු උපදේශකවරුන් 75 දෙනෙකු සඳහා අදාල බලපත්‍රය ලබාදීම මෙහිදී සිදුවිය.
    අවසන් වරට රියදුරු උපදේශක උපදේශිකාවන් සහකාර උපදේශකවරුන් බලපත් ලබා දී ඇත්තේ 2016 වසරේදීය.මෙම බලපත්‍ර 2022 වසරේ පැවැත් වූ ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ සමත් වූ අය සඳහාද මෙම බලපත්‍රය ලබාදෙන ලදී.
    ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් නිශාන්ත වීරතුංග මහතා හා එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රියදුරු උපදේශකවරුන් ඇතුලු පිරිසක් සහභාගි විය.
    පෙර පුව​තමුදලාලිටයි ගෝලයටයි එකම මාංචුව වැටෙයි (වීඩියෝ)
    ඊළඟ පුව​ත බාර් වලට සුද්දෙ දීපු කපිත්තා මාට්ටු! වෙයිබඩු උස්සන හැටි තෙවැනි ඇසේ (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

    ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්

    මව සහ දියණිය විදුලි සැරට බිලි

    පාසල් සිසුන් රැගත් ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර පහරදෙයි

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

    2026-02-08

    ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි

    2026-02-08

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්

    2026-02-08

    මව සහ දියණිය විදුලි සැරට බිලි

    2026-02-08
    ක්‍රීඩා පුවත්

    ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි

    2026-02-08

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්

    2026-02-08

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    2026-02-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group