Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සැමියාගේ පොරෝ පහරෙන් බිරිඳ ජීවිතක්ෂයට

    2026-08-30

    බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි

    2026-08-30

    මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

    2026-08-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සැමියාගේ පොරෝ පහරෙන් බිරිඳ ජීවිතක්ෂයට
    • බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි
    • මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි
    • කොංගෝවේ ඉබෝලා වෛරසය තව දුරටත් පැතිරෙය
    • පාරිභෝගික අධිකාරියෙන් දැනුම් දීමක්
    • මල්වතු ඔය බහුකාර්ය ජල ව්‍යාපෘතිය ජනපතිගේ නිරීක්ෂණයට
    • රාජගිරිය ආශ්‍රිතව රථ වාහන සීමා කිරීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රියදුරු අතින් සිදුවන වැරදි සඳහා ලකුණු අඩු කිරීමේ ක්‍රමවේදය ඉදිරියේ දී

    රියදුරු අතින් සිදුවන වැරදි සඳහා ලකුණු අඩු කිරීමේ ක්‍රමවේදය ඉදිරියේ දී

    2022-11-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.49 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රිය ධාවනය කිරීමේ දී රියදුරු අතින් සිදුවන වැරදි සඳහා ලකුණු අඩු කිරීම මෙන්ම ඊට අදාළ දඬුවම් පැනවීමේ ක්‍රමවේදය ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

    ඔහු කියා සිටියේ එලෙස මාර්ගයේ රිය ධාවනය කිරීමේ දී වැරදි සිදු කරන රියදුරන්ගේ රියදුරු බලපත්‍රය ලකුණු 24 කට යටත්ව ලකුණු කැපීම සහ දඬුවම් පැනවීම සිදු කරන බවයි.

    කිසියම් රියදුරෙකු ලකුණු 24 සීමාවට ළගාවූ පසු ඔහුගේ හෝ ඇයගේ රියදුරු බලපත්‍රය අහෝසි කරන බවත් යළි ලිඛිත විභාගයෙන් සහ පුහුණු වීම් මඟින් යළි රියදුරු බලපත්‍රය සඳහා අයදුම් කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

    නව ක්‍රමය යටතේ පොලීසියට සහ සියලුම මහේස්ත්‍රාත් මෙන්ම දිසා අධිකරණවලට දෝෂ පද්ධති ලකුණු වෙත ප්‍රවේශ වීම සඳහා ජංගම දුරකතන සපයනු ලබන අතර දඩ මුදල එම ස්ථානයේ දීම හෝ තැපැල් කාර්යාලයකින්, අන්තර්ජාලය හරහා ගෙවිය හැකියි.

    පෙර පුව​තපාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පළමු ජයග්‍රහණය කොස්ටාරිකා රාජ්‍යට
    ඊළඟ පුව​ත මහව සිට යාපනය දක්වා දුම්රිය මාස 5 ක කාලයක් අත්හිටුවීමට සිදුවන බව බන්දුල කියයි

    සබැ​ඳි පුවත්

    සැමියාගේ පොරෝ පහරෙන් බිරිඳ ජීවිතක්ෂයට

    බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි

    මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

    දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි

    කොංගෝවේ ඉබෝලා වෛරසය තව දුරටත් පැතිරෙය

    පාරිභෝගික අධිකාරියෙන් දැනුම් දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සැමියාගේ පොරෝ පහරෙන් බිරිඳ ජීවිතක්ෂයට

    2026-08-30

    බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි

    2026-08-30

    මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

    2026-08-30

    දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි

    2026-08-30
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group