පිටිගල බොරළුහේන ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
යතුරුපැදියක් සහ ලොරි රතයක් ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි පොලීසිය සදහන් කළේ .
අනතුරින් මිය ගොස් ඇත්තේ 22 හැවිරිදි තල්ගස්විල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.