බෝගම්බර බන්ධනාගාරයේ සිටි රැඳවියකු ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කලේ අද අලුයම් කාලයේ මෙම පුද්ගලයා සියදිවි නසා ගෙන ඇති බවට තොරාතුරු අනාවරණ වී ඇති බවයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ මහනුවර මහයියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙක්.
හෙරොයින් මත් කුඩු ළඟ තබා ගැනීමේ වරදට ඔහු බන්ධනාගාර ගත කර ඇති බව සඳහන්.
උණුසුම් පුවත්
- දියේ ගිලි පුද්ගලයෙකු අතුරුදන් වෙයි
- ළමා රැකවරණයෙන් වෙනුවෙන් රජයෙන් විශේෂ වැඩපිළිවෙලක්
- වංචනිකයන් පිරිසක් ගැන පොලිසියෙන් නිවේදනයක්
- වියළි කාලගුණික තත්ත්වයක්
- අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- නීති උල්ලන්ඝනය කල ඔසුසල් 3කට එරෙහිව දඩ නියම කෙරේ
- රටම එකට ජාතික මෙහෙයුම් යටතේ සැකකරුවන් රැසක් අත්අඩංගුවට
- රාමසාන් උත්සවය වෙනුවෙන් විශේෂ චක්රලේඛයක්










