රැඟුම් පාලක මණ්ඩලය වෙනුවට ප්රසිද්ධ රැඟුම් පාලක වර්ගීකරණ මණ්ඩලයක් පිහිටුවීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා සඳහන් කරන්නේ වර්තමානයේ ක්රියාත්මක වන්නේ වසර 100 ක පමණ පැරණි රැඟුම් පාලක පනතක් බවයි.
කොළඹදී පැවති ජනාධිපති සිනමා සම්මාන උළෙලට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.