බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රාමසාන් උපවාස සමය හෙට සිට ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා. නව අඩ සද ඊයේ දිනයේ දර්ශනය නොවු බවයි කොළඹ මහ පල්ලිය සදහන් කළේ. ඒ අනුව රාමසාන් උපවාස සමය ආරම්භ කෙරෙනු ඇති. Ramadan is the fasting season