රමසාන් උපවාස සමය අද සිට ආරම්භ වනවා.
ජාතික ඒකාබද්ධ නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනිර් මහත සදහන් කලෙ ඊයේ දිනයේ රාත්‍රි නව සඳ දර්ශනය වීම හෙතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.
ඉස්ලාම් මිය චන්ද්‍රයා දින දර්ශනය අනුව නව සඳ උදාවීමත් සමඟඉස්ලාමීය බැතිමතුන්ගේඋපවාස කාලය ඇරඹුණු ඇති බවයි.
ඒ අනුව අද දිනයේ සිට මාසයක කාලයක් ඉස්ලාමීය බැතිමතුන් උපවාසයේ යෙදෙන බව සඳහන් කළා.