රාජ්‍ය සේවක වැටුප් මේ මාසයේ සිට සැලකිය යුතු මට්ටමින් ඉහළ නංවා තිබෙනවා.
වැඩි වූ රාජ්‍ය සේවක වැටුප් සඳහා රුපියල් බිලියන 110 ක් මෙවර අයවැයෙන් වෙන් කර තිබුණා.
කෙසේ වෙතත් වත්මන් රජය මෙලෙස වැටුප් ඉහළ නංවමින් කළ සේවයට රාජ්‍ය සේවකයන් රජයට ප්‍රසාදය පල කරනවා.
මේ අතර පෞද්ගලික අංශයේ අවම වැටුප ඉහළ නැංවීමට ද රජය කටයුතු කර තිබෙනවා.
රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ දෙවන අදියරයි මේ මාසයේ සිට ක්‍රියාත්මක වන්නේ.
එම වැටුප බොහෝ රාජ්‍ය සේවකයන්ගේ බැංකු ගිණුම් වෙත මේ වන විටත් බැරවී තිබෙනවා.
රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධව ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමය ද ප්‍රසාදය පල කළා.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













