
දිස්ත්‍රික් මට්ටමින් පවතින ගැටලු නිරාකරණය කර මහජන සේවාව වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී කිරීමේ අරමුණින් සමුළුවක් පැවැත්වුණා.
ඒ රාදී සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන්.
රජයේ අනුමැතිය ලැබෙන තෙක් ප්‍රමාද නොකර සෘජුව ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට හැකි පරිදි මූල්‍ය සංචිතයක් ලබා දීම කෙරෙහි මෙහිදී අවදානය යොමු කර තිබෙනවා.














