රාජ්‍ය සේවය තුල මෙන්ම දේශපාලනයේ ද දුෂිත පිරිස් සිටින බව වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා පවසනවා .
ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ දිනයේදී කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් .
බේදයකින් තොරව රට ගොඩනැගීම සදහා සියලු පිරිස් එක් විය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා .