අප්‍රේල් මාසයට හිමි රාජ්‍ය සේවක වැටුප මේ මස දහවෙනිදාට පෙර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලාපිටිය මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කලේ එම වැටුප සමග අයවැය යෝජනා අනුව වැඩිකළ රුපියල් දස දහසක මුදලද ගෙවන බවයි.
එමෙන්ම විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ටද අප්‍රේල් 10 වනදාට පෙර අප්‍රේල් මස වැටුප ගෙවීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














