සියලු රාජ්‍ය සේවකයින්ගේ දීමනා සහිත අවම වැටුප රුපියල් 57,500 දක්වා දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සමගි ජන සන්ධානය වරකාපොළදී සංවිධාන කළ ජන රැළියකට එක්වෙමින්.