රාජ්‍ය නැකැත් කමිටුව විසින් සකස් කර ඇති අලුත් අවුරුදු නැකැත් සීට්ටුව පිළිගැනීමට සිදු වන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා.
එහි ලේකම් සෝමරතන විදානපතිරණ මහතා පවසන්නේ එම නැකැත්වල ප්‍රායෝගික බව හා වෙනත් කරුණු පිළිබඳව විවිධ අදහස් පළ වී ඇති බවයි.
නමුත් මේ අවස්ථාවේදී නැකැත් වෙනස් කිරීමට නොහැකි බවයි ඒ මහතා සඳහන් කලේ.
කෙසේවෙතත් ලබන වසරේ අවුරුදු නැකැත් සෑදීමේදී සියලු පාර්ශවවල අදහස් ලබා ගන්නා බවයි අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කලේ .
උණුසුම් පුවත්
- මාවනැල්ල ත්‍රිපුද්ගල ඝාතනය : මහේස්ත්‍රාත්වරිය ස්ථානය පරීක්ෂණය සිදුකරයි
- මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති රිමාන්ඩ්
- අධ්‍යාපන අමාත්‍යංශයේ තීරණය ගැන ස්ටාලින්ගෙන් ප්‍රකාශයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75 ඉක්මවූ වැසි
- පාසල් කාලය සම්බන්ධයෙන් දැනුම් දීමක්
- මහනුවර අනවසර පදික වෙළෙඳුන් ඉවත් කෙරේ
- බල්ගේරියාවේ යුරෝ මුදල් භාවිතය ඇරඹෙයි
- සංක්‍රමණිකයින් 200 ක් රැගත් බෝට්ටුවක් පෙරළි යයි













