රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීම සඳහා නව කාඩ්පතක් හඳුන්වා දී තිබෙනවා.
රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්ති යටතේයි මෙය හඳුන්වාදී ඇත්තේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීම සඳහා ලංකා බැංකුව සමග එක්වයි ඩිජිටල් කාඩ්පතක් හඳුන්වා දීමට කටයුතු කළේ..
මෙහි සමාරම්භක උත්සවය පැවැත්වුණේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී ජේ ඒ එස් ද රාජකරුණා මහතාගේ ප්‍රධානත්වයෙන්.
ලංකා බැංකුවේ නිපැයුම් හා බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය කළමනාකරු වයි එල් ඒ ජයතිලක මහතා ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල













