රාජ්‍ය ආයතනවල ගොඩගැසී ඇති අනවශ්‍ය දෑ ඉවත් කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් අද සිට ක්‍රියාත්මකයි.
රජය විසින් “සෙයිරි සතිය“ නමින් ප්‍රකාශයට පත් කර ඇති මෙම වැඩපිළිවෙල අද සිට දින 4ක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.
මෙම වැඩපිළිවෙල රාජ්‍ය ආයතන තුළ සිටින නිලධාරීන් හට තම රාජකාරී කටයුතු නිසි පරිදි නිදහස්ව සිදු කිරීමට සුදුසු හා සෞඛ්‍ය ආරක්ෂිත වටපිටාවක් නිර්මාණය කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කරනු ලබනවා.
උණුසුම් පුවත්
- අයිස් එක්ක ඇල්ලූ සැකකරු කරපු ජඩවැඩ ටික වමාරයි
- අද දවසේ කාලගුණ තත්ත්වය
- T20 ලෝක කුසලානයේ අද තරග
- සැමියා බිරියට කළ අපරාධය
- පළාත් තුනකර කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
- ඕස්ටේ්‍රලියා රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ තරුණයන් දෙන්නෙක් කොටුවෙයි
- වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු
- ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි














