Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි
    • කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
    • දිවයින පුරා ඉතා තද වැසි
    • යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රාජ්‍ය ආදායම 24% කින් ඉහළට

    රාජ්‍ය ආදායම 24% කින් ඉහළට

    2025-11-02කියවීමට මිනිත්තු 2ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙම වසරේ පළමු භාගයේදී ප්‍රධාන ඇතුළත් නොවන සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2,321.7 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
    එය සියයට 24.8%ක වර්ධනයක් බවයි මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සදහන් කළේ.
    එම අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව මගින් මේ බව අණාවරණය කර තිබෙනවා.
    2024 පළමු භාගයේ රුපියල් බිලියන 1,860.6ක ආදායමට සාපේක්ෂව මෙම වර්ධනය සිදුවී ඇති අතර, බදු ආදායම මූලික දායකත්වය ලබාදී තිබෙනවා.
    ඒ අනුව, බදු ආදායම 2024 වසරේ රුපියල් බිලියන 1,709.3කට සාපේක්ෂව රුපියල් බිලියන 2,151.1 දක්වා සියයට 25.9%කින් ඉහළ ගොස් තිබුණා.
    මෝටර් රථ නිෂ්පාදන බදු සියයට 335.6% කින් රුපියල් බිලියන 99.5ක වර්ධනයක් පෙන්නුම් කරනවා.
    එමෙන්ම එකතු කළ අගය මත බදු 27.6%කින් රුපියල් බිලියන 170.4ක වර්ධනයක් ලබා ගෙන ඇති බවයි සදහන් වන්නේ.
    රේගු ආනයන බදු 92.7%කින් ඉහළ ගොස් ඇති අතර ආදායම් බදු 9.2%කින් ඉහළ ගොස් තිබෙනවා.
    සියයට 70.5% කින් වෙළෙඳ භාණ්ඩ බදු සමාජ ආරක්ෂණ බදු ආදායමද සියයට 17.7% ක වර්ධනයක් පෙන්නුම් කරනවා.
    එමෙන්ම නපෙට්‍රෝලියම් නිෂ්පාදන බදු රුපියල් බිලියන 15.0ක වර්ධනයක් වර්ධනයක් වන අතර එය සියයට 15.5% වර්ධනයක් වනවා.
    සුරාබදු සියයට 9.2% කින් රුපියල් බිලියන 9.1ක වර්ධනයක් සහ සෙස් බදු 9.3%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 3.5ක වර්ධනයක් පෙන්නුම් කරනවා.
    මෙම ආදායම් වර්ධනය රජයේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට දායක වනු ඇති බවයි එම වාර්තාවේ වැඩි දුරටත් දක්වා ඇත්තේ.

    පෙර පුව​තඅපරාධ රැසකට සම්බන්ධ වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට
    ඊළඟ පුව​ත QR ක්‍රමයට තේ පොහොර ලබා දීමේ ක්‍රියාවලිය ඉහළ ප්‍රගතියක්

    සබැ​ඳි පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-14
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group