Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි

    2026-03-21

    බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

    2026-03-21

    අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි
    • බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
    • අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
    • පහරදීමකින් අයෙක් මරුට
    • ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි
    • සඳුදා සිට වෙළෙඳ සැල් පරීක්ෂාවක්
    • ප්‍රදේශ කිහිපයකට පස්වරු 1න් පසු වැසි
    • හෙට දවසේ කාලගුණ තත්ත්වය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය රුසියානු සමූහාණ්ඩුවේ සංචාරයක

    රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය රුසියානු සමූහාණ්ඩුවේ සංචාරයක

    2024-06-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.57 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ප්‍රමුඛ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් 2024 ජුනි 26 වැනි දින සිට 27 වැනි දා දක්වා රුසියානු සමූහාණ්ඩුවේ සංචාරයක නිරත වූ අතර රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අන්ද්‍රේ රුඩෙන්කෝ සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය කර්නල් ජෙනරාල් ඒ.වී.ෆොමින් යන මහත්වරුන් සමඟ රුසියානු සන්නද්ධ හමුදාවන්හි කොන්ත්‍රාත් පදනම මත සේවයේ යොදවා සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූහ.

    ක්‍රියාන්විතයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් 17දෙනා පිළිබඳව, මියගිය සහ තුවාල ලැබූවන් සඳහා වන්දි ගෙවීම, සම්බන්ධ කරගත නොහැකි ශ්‍රී ලාංකිකයන්ගේ දුක්ඛිත තත්ත්වය, ස්වේච්ඡාවෙන් ආපසු සියරට බල යෑමේ හැකියාව, කොන්ත්‍රාත්තු කඩිනමින් අවසන් කිරීම සහ වේතනය විධිමත් කිරීම යන කරුණු කෙරෙහි මෙම සාකච්ඡා වලදී අවධානය යොමු විය.

    සේවයේ යොදවා ඇති ශ්‍රී ලාංකිකයින්ගේ ගැටලු සහ අවශ්‍යතා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා නිරන්තරයෙන් හමුවීමට දෙපාර්ශ්වයේ නිලධාරීන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවීමට ශ්‍රී ලංකාව මෙම හමුවේදී යෝජනා කළේය. අදාළ කරුණු සම්බන්ධයෙන් කටයුතු කරගෙන යෑමට දෙපාර්ශවයම එකඟ විය.

    රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉහළ පෙළේ දූත පිරිසට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර සහ ගාමිණී වලේබොඩ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් ජී.ඩී.එච්.කමල් ගුණරත්න, රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා අතරතුර තානාපති පී.එම්.අම්සා, අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර, විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සිසිර සෙනවිරත්න, හිටපු තානාපති ආචාර්ය සමන් වීරසිංහ යන මහත්වරු සහ රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීහු ඇතුළත් වූහ.

    පෙර පුව​තව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ චෝදනා මත සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
    ඊළඟ පුව​ත පාසල් අධ්‍යාපන කාලය තුළ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවීමට ඉදිරියේ දී ඉඩ තබන්නේ නැහැ

    සබැ​ඳි පුවත්

    දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි

    බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

    අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    පහරදීමකින් අයෙක් මරුට

    ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි

    සඳුදා සිට වෙළෙඳ සැල් පරීක්ෂාවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි

    2026-03-21

    බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

    2026-03-21

    අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-21

    පහරදීමකින් අයෙක් මරුට

    2026-03-21
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group