බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රම්බොඩ ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුවී තිබෙනවා. අනතුරින් 11 දෙනෙකු තුවාල ලබා රොහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.