අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර කරන ලද දැනට කොළඹ ජාතික මහ රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉක්මන් සුවය පතා මස්කෙළිය අම්මන් කොවිලේ සහ හැටන් ගණ දෙවි කොඩිලේ ආශිර්වාද පුජාවන් පවත්වා තිබෙනවා.
දමිළ ප්‍රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක පා.ම. පලනි දිගම්බරම් මහතා සභාපතිධූරය දරන කම්කරු ජාතික පෙරමුණ සහ කම්කරු ජාතික සංගමයේ ලේකම් එස්. නගුලේශ්වරන් මහතා ඇතුලු එම සංගමයේ සාමාජිකයන් රැසක් මෙම පූජාව සදහා සහභාගි විය.