Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රථ වාහන ක්ෂේත්‍රයේ පෙරළියක් !

    රථ වාහන ක්ෂේත්‍රයේ පෙරළියක් !

    2025-08-12කියවීමට මිනිත්තු 3ක් ගතවේ.176 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා වාහනයක් ගන්නට සිහින දකින්නෝද සමාජයේ සුලභය. සැකවින් පවසතොත් වර්තමාන සමාජයේ මිනිසුන් දකිනා පොදු සිහින අතරට වාහනයක් හිමිකර ගැනීමද එකකි. කලක සිට මැතිවරණ පොරොන්දු අතරටද වාහන හීන සැබෑකර ගැනීම් උදෙසා ලබාදුන් පොරොන්දු ඇතුළත්වීම වාහන සහ මිනිසුන් අතර ගොඩනැගෙමින් පවතින බැඳීම්වලට ඇති සමාජ ඉල්ලුම කියාපාන්නකි.

    අතීතයේ මෙන් නොව ශ්‍රී ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වාදුන් 70 දශකයේ අග භාගයේ සිට වාහන උදෙසා වෙනමම වෙළඳපොලක් පමණක් නොව සංස්කෘතියක්ද බිහිවිය. වාහන අලෙවිකරන්නන්, ආනයනයකරන්නන්, අමතර කොටස් සහ සේවා සපයන්නන්, පින්තාරුකරුවන්, නඩත්තු ශිල්පීන් මෙන්ම ගැනුම්කරුවන් වැනි දැවැන්ත පරාසයක පිරිස් එකී වාහන සංස්කෘතියේ හවුල්කාරයෝ වෙති . එහෙත් වාහන ක්ෂේත්‍රයේ නැතිනම් Automobile කර්මාන්තයේ නියැලෙන සහ එහි ආශ්‍රිත සේවාවන් සපයන්නන් පිළිබඳ ප්‍රමාණවත් ඇගයීමක් මෙතෙක් නොවූ තරම්ය. එහෙත් ඒ නිහඬ බව අතීතයට එක් කරමින් Automobile ක්ෂේත්‍රයේ නියැලෙන්නන් අගය කිරීමේ මුල්ම ජාතික වැඩසටහන මේවන විට සූදානම්ව ඇතිබව ‍සතුටින් ප්‍රකාශ කරන්නෙමු. ඔබත් Automobile කුලකයේ කුමන හෝ පාර්ශවයක් නියෝජනය කරන්නේ නම් මේ ආන්දෝලනාත්මක හෙළිකිරීම ඔබට වැදගත් වනු ඇත .
    2025 වසර උදාවනුයේ බොහෝ දෙනෙකුගේ වාහන සිහිනය නැතහොත් යකඩ සිහිනය සැබෑ කරමින් දිගු කලක් පනවා තිබූ වාහන ආනයන තහනම ඉවත් කිරීමෙනි. එහෙයින් වාහනයක් හිමිකර ගැනීමට කලක් සිහින දුටු සැමට 2025 වර්ෂය යනු අමතක නොවෙන වර්ෂයකි . එහෙත් 2025 සඵල වූ වාහන සිහිනය අලෙවිකරුවන් සහ මිලදි ගන්නන්ට පමණක් සීමාවූවක් නොවේ . සියලු දෙනාගේම යකඩ හීනයක් වූ රථ වාහන, අප වෙත ළගා වීමට පෙර, ඒවා එකලස් කරන්නන්, අමතර කොටස් නිෂ්පාදකයන්, වාහන ආනයනකරුවන් සහ ඔවුන්ගේ සේවකයන් අපට අමතක කළ නොහැක. මන්ද ඔවුන් නැතුව අපට අපේ”යකඩ සිහිනය” සැබෑකරගත නොහැක.
    එමෙන්ම, වාහන සිහිනය යනු සිහිනයක් නොව සැබෑ කරගත හැකි ඉලක්කයක් බව අපට ප්‍රත්‍යක්ෂ කරමින් ඒවායේ තොරතුරු අප වෙත සමීප කරන මාධ්‍ය හා සමාජ මාධ්‍යකරුවන්ගේ මෙන්ම ආයතනවල වෙහෙස මහන්සිය ද අපගේ එම හීන සැබෑ කරගැනීමේ උත්සහයේ හවුල් කරුවෝය .

    ආශ්‍රීත පුවත්:  කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට අධිචෝදනා භාර දේ

    එපමණක් නොව අපගේ එම හීන අප වෙත ළංකර ගැනීමට මූල්‍යමය ක්ෂේත්‍රයේ මූල්‍යමය බැංකු යන ආයතනද, එම හීනවල අවදානම අපෙන් පැහැර ගන්නා රක්ෂණ ආයතනද එහි නිලධාරීන්ද අප විසින් අගය කළ යුතු පාර්ශවකරුවෝය.

    තවද සැබෑ කරගත් එම හීනවල යැපෙමින් ජීවිතය ගත කිරීමට, එම වාහන නඩත්තු කිරීමෙන් අපට බොහෝ සෙයින් උදව් කරන වාහන නඩත්තු ක්ෂේත්‍රයේ නියැලී සිටින සර්විස්, නඩත්තු සේවා ආයතන, ආපදා ආයතන සහ සේවය කරන කාර්මික ශිල්පීන් පිළිබඳ මතකයන්ද අත්හළ නොහැක්කේය .
    මෙසේ අප වෙත යකඩ හීන රැගෙන එන අයත්, එම හීන සැබෑ කර දෙන අයත්, සිහින මත්තෙන් අපේ ජීවිතේ ඉදිරියට ගෙනයන්නට උදව් කරන අයත් මේ සුවිශේෂ මොහොතේ ඇගයුමට ලක්විය යුත්තෝ වෙති .

    ඒ අනුව රාජ්‍ය ආයතන වල අනුග්‍රහය ඇතිව ලොව පිළිගත් සන්නාම වලින් ද සන්නද්ධව 2025 වසරේදී, දැයේ ”යකඩ සිහින” සෑබෑ කිරීමේ වගකිවයුත්තන් සහ වගවියයුත්තන් ඇගයීමට අප සූදනම් ය.
    ඒ සුවිශේෂී අවස්ථාව “Automobile Industry Awards 2025″ උත්කර්ෂවත් සම්මාන රාත්‍රීය ලෙසින් ,මෙම වසරේ අග භාගයේදී ඔබවෙත ගෙන ඒමට සියල්ල සූදානම්. ”යකඩ හීන” වලට පනපොවන ඔබ රතු පලස මතින් අරලියගහ මන්දිරයට කැඳවා ජාතික වශයෙන් ඇගයීමට සියළු කටයුතු මේ වන විටත් සූදානම් වෙමින් පවති.

    ඔබත් යකඩ හීන වලට වගකිවයුතු හෝ වගවියයුතු පුද්ගලයෙක්ද, නැතහොත් ආයතනයක්ද? ඔබත් Automobile ක්ෂේත්‍රයෙහි සන්නාමයක් වන්න. පහත අංකයට දැන්ම අමතන්න 0777205439 . නොඑසේනම්, පහත සබැඳිය මගින් නාමයෝජනා යොමු කරන්න. https://forms.gle/rqaGTbD8eAyLSQBj9

    #sri lanka #vfm news
    පෙර පුව​තබස් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී 27ක් රෝහලට
    ඊළඟ පුව​ත ආයුධ සෙල්ලම් කවදාද නතරවෙන්නේ ? සජිත් ආණ්ඩුවෙන් අහයි !

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group