Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රටම එකට ජාතික මෙහෙයුමෙන් සොයාගත් මත්ද්‍රව්‍ය ගැන අනාවරණයක්

    රටම එකට ජාතික මෙහෙයුමෙන් සොයාගත් මත්ද්‍රව්‍ය ගැන අනාවරණයක්

    2025-11-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඔක්තොබර් මස 30 දින ආරම්භ වූ මත්ද්‍රව්‍ය නිවාරණ ”රටම එකට” ජාතික මෙහෙයුම මඟින් විශාල මත්ද්‍රව්‍ය තොගයක් මේ වනවිට සොයා ගෙන තිබෙනවා.

    එම මෙහෙයුම යටතේ ඊයේ දිනය වනවිට දිවයින පුරා සිදුකළ මෙහෙයුම් 23,891කින් සැකකරුවන් 23,550ක් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.

    එමෙන්ම එම වැටලීම්වලදී නීතිවිරෝධී වත්කම් විමර්ශන සැකකරුවන් 26 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

    මේ අතර, සැකකරුවන් 638 දෙනෙකු පුරනරුත්තාපනයට යොමුකර ඇති අතර, තවත් සැකකරුවන් 614කට රැඳවුම් නියෝග ලබාගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

    ඉහත කාලය තුළ සිදුකළ වැටලීම්වලදී අයිස් කිලෝ 650ක්, ගංජා කිලෝ 553ක්, හෙරොයින් කිලෝ 133ක්, මාවා කිලෝ 59ක්, හෂීෂ් කිලෝ 32ක්, කුෂ් කිලෝ 16ක් සහ මදනමෝදක කිලෝ 13ක් සොයාගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.

    මේ අතර, ඊයේ දිනය වනවිට අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් පුද්ගලයින් 16 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, බීමත් රියදුරුන් ද 16 දෙනෙකු විශේෂ මෙහෙයුමක් මඟින් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.

    පෙර පුව​තවියට්නාම ගංවතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට
    ඊළඟ පුව​ත රියදුරු බලපත්‍රවලට දඬුවම් ලකුණු ක්‍රමයක්

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group