රටක ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම සඳහා අධිකරණයේ ස්වාධීනත්වය අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පවසනවා.
සාලිය පීරිස් මහතා කියා සිටියේ රටේ ආර්ථික අර්බුදයට ප්‍රධානතම හේතුව රාජ්‍ය ආයතන දේශපාලනීකරණය වීම බවයි.
කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් සාලිය පීරිස් මහතා මේ බව සදහන් කළා.
හඬ පට ධාවකයමේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා.
හඬ පට ධාවකය