රට තුළ නැවත කිසිලෙසකින්වත් ජාතිවාදි යුද්ධයක් ඇතිවිමට මෙරට තරුණ පරපුර ඉඩ නොතබන බව සමාජවාදි තරුණ සංගමයේ ජාතික සංවිධායක, නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසනවා.
එක් අඳුරු යුගයක් අවසන් කර ජාතිවාදි අදහස් පරාජය කරමින් ජාතික සමගියේ දිශාවට වත්මන් තරුණ පරපුර ගමන් ආරම්භ කර ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටින්නේ.
සහෝදරත්වයේ දිනය වෙනුවෙන් සමාජවාදි තරුණ සංගමය සංවිධාන කළ යාල්දේවි දුම්රියෙන් යාපනයට පැමිණිමේ අවස්ථාවට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
එක්ව අපි පියාඹමු තේමාව යටතේයි එම වැඩසටහන සංවිධාන කෙරුණේ.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













