මේ වන විට රට තුල ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩංගු මර්ධන ඒකකයේ ප්‍රජා විශේශඥ වෛද්‍ය ප්‍රසිලා සමරවීර සමහත්මිය පවසනවා.
වී එෆ් එම් පුවත් අප කළ විමසීමකදී ඇය සදහන් කළේ මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 38702 දෙදෙනෙකු වාර්තා වන බවයි.
කොලඹ ගම්පහ කළුතර නුවර ගාල්ල මාතර මඩකලපුව සහ යාපනය යන දිස්ත්‍රික්ක තුලින් වැඩි වශයෙන් ඩෙංගු- රෝගීන් වාර්තා වන බවයි ඇය අවධාරනය කළේ.
මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් අවධානයෙන් පසුවන ලෙසද ඇය මහජනතාවට දැනුම් දී සිටිනවා.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













