මේ වන විට රට තුල ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩංගු මර්ධන ඒකකයේ ප්‍රජා විශේශඥ වෛද්‍ය ප්‍රසිලා සමරවීර සමහත්මිය පවසනවා.
වී එෆ් එම් පුවත් අප කළ විමසීමකදී ඇය සදහන් කළේ මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 38702 දෙදෙනෙකු වාර්තා වන බවයි.
කොලඹ ගම්පහ කළුතර නුවර ගාල්ල මාතර මඩකලපුව සහ යාපනය යන දිස්ත්‍රික්ක තුලින් වැඩි වශයෙන් ඩෙංගු- රෝගීන් වාර්තා වන බවයි ඇය අවධාරනය කළේ.
මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් අවධානයෙන් පසුවන ලෙසද ඇය මහජනතාවට දැනුම් දී සිටිනවා.
උණුසුම් පුවත්
- ඉෂාරා අදත් රැගෙන යයි
- පුද්ගල ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- අයි.එස්. සංවිධානය ව්‍යාප්ත සල්ලි පොම්ප කළ 15කට එරෙහිව විමර්ශන
- පළාත් දෙකක දෙමළ මාධ්‍ය පාසල් කිහිපයකට නිවාඩුවක්
- ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
- PHOTO : ඉහළ කොත්මලේ වාන් දමයි
- PHOTO: කෙසෙල්ගමු ඔය පිටාර ගලයි
- පාකිස්ථාන ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් ජීවිතක්ෂයට