ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට ඇමති නලින්ද පත්වෙයි2025-05-12 පස්වරු 1:04
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රට ආර්ථික පරිහානියට යෑමේ ප්‍රධන හේතුව ආණ්ඩුව ගත් සියලු තීරණ විපක්ෂය විසින් මුසාබස් පවසා විනාශ කිරීම බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා . ඒ මහතා මේ බව කියාසිටියේ ජනරැලියක් අමතමින් .