රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව තවදුරටත් ක්‍රියාත්මකයි.
කෙසේ වෙතත් මෙම අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය තීව්‍ර කරන්නේද යන්න පිළිබඳ අවසන් තීරණය අද ප්‍රකාශයට පත් කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කලේ.
තවදුරටත් රජයේ පාර්ශ්වයෙන් සිය ගැටළු වලට පිළිතුරක් නොලැබෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරන බවද එම සංගමය පවසනවා.
පසුගිය 26දා පෙරවරු 8 සිට දිවයින පුරා සියලුම රෝහල්වල වෛද්‍යවරු අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවනවා.
ඒ රෝහල් පද්ධතිය තුළ නොමැති ඖෂධ ඔසු සල්වලින් මිලදී ගැනීමට අදාළ තුණ්ඩු නිකුත් නොකිරීම ඇතුළු සේවා 5 කින් වැළකී සිටිමින්.
ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව තවදුරටත් ක්‍රියාත්මකයි.