Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ඔක්තෝබර් 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රජයේ බදු වලට අදාළ ක්‍රියාමාර්ග ප්‍රගතිශීලී වෙයි

    රජයේ බදු වලට අදාළ ක්‍රියාමාර්ග ප්‍රගතිශීලී වෙයි

    2024-06-08කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    රජයේ බදු ආදායම් රැස්කිරීම වර්ධනය කිරීම හා විධිමත් කිරීමට අදාළ ක්‍රියාමාර්ග රජයේ ආදායම් රැස්කිරීමේ දෙපාර්තමේන්තු මගින් වඩාත් ප්‍රගතිශීලීව ක්‍රියාත්මක කරමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
    රාජ්‍ය ණය කළමනාකරණ පනත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ය. ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට පවරන ලද රාජකාරී අනුව රටේ මූල්‍ය කටයුතු අධීක්ෂණය කිරීමට බලතල පවරා ඇති බවත්, ඒ අනුව එම කාරක සභාව විසින් බදු අය කිරීම් තීරු බදු සහ රජයේ අනෙකුත් බදු අය කිරීම්වලට අදාළ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමටත් එම ප්‍රතිපත්තිවල වෙනස්කම් සිදුකිරීම අවශ්‍ය නම් ඒ සඳහා සුදුසු ක්‍රමවේද යෝජනා කිරීමටත් පියවර ගැනීම මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ රාජකාරීවලට මහත් රුකුලක් වී ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
    මෙහි දී වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ වන විටත් නව නිර්දේශ භාවිත කරමින් ස්වයංක්‍රීයව බදු ගෙවන්නන් ලියාපදිංචි කිරීමේ ලිපිගොනු සැකසීමට අවශ්‍ය පහසුකම් සපයන බවත්, දැනට අය කර ගැනීමට පවතින හිඟ බදු අයකරගැනීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීමේදී පවතින නීතිමය රාමුව තුළ හා අනෙකුත් අධිකරණ ක්‍රියාමාර්ගවලට අනුගතව කටයුතු කිරීම සිදුකරන බවත් කෙසේ වෙතත් පවතින නීතිමය බාධාවන් ඉවත් කරගනිමික් වර්තමානයට ගැළපෙන පරිදි අවශ්‍ය නීති තවදුරටත් වෙනස් කිරීමට පියවර ගනිමින් සිටින බවත් පෙන්වා දුන්නේ ය.
    එසේම මේ වනවිට තොරතුරු තාක්ෂණය භාවිතයෙන් රේගු දෙපාර්තමේන්තුව, සුරා බදු දෙපාර්තමේන්තුව, බැංකු හා මූල්‍ය ආයතන මෙන්ම අනෙකුත් ආයතනයන්හි බදු ගෙවන්නන් හඳුනා ගැනීමටත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත මාර්ගගතව තොරතුරු ලබාදීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හඳුන්වාදීමටත් කටයුතු කර ඇති බවත්, රේගු දෙපාර්තමේන්තුව විසින් බදු අය කිරීමේ කටයුතු පහසු කිරීමට හා අවදානම් කළමනාකරණය කිරීමට ද විවිධ පියවරයන් හඳුන්වා දී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
    පෙර පුව​තගින්නකින් තේ කම්හලක් වැනසෙයි (වීඩියෝ)
    ඊළඟ පුව​ත වර්ජනය තිබුනත් දුම්රිය ධාවනයේ (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group