ගොවීන්ගෙන් මේ වන විට වී අස්වනු මෙටි්රක් ටොන් 4,200කට වැඩි ප්‍රමාණයක්
රජය විසින් මිලදී ගෙන තිබෙනවා.
වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතා සදහන්
කළේ මෙම වී අස්වනු ගබඩා කිරීම සදහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී ගබඩා
19 ක් විවෘත කර ඇති බවයි.
මේ වන විට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ යළ කන්නයේ වී අස්වනු නෙළීම
ආරම්භ කර ඇති අතර වී මිලදී ගැනීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක
කිරීමට ද වී අලෙවි මණ්ඩලය ද කටයුතු කර තිබෙනවා.
රජයේ ප්‍රමිතිය යටතේ වී අලෙවි මණ්ඩලයේ ගබඩාවකට තම අස්වනු ලබා දී
මුදල් ලබාගැනීමට අවස්ථාව උදා වීම තමන්ට මහත් අස්වැසිල්ලක් බවයි ගොවි
ජනතාවට පවසන්නේ
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














