රැකියා විරහිත උපාදිධාරීන් සදහා රැකියා ලබා දීම සදහා රජය ලබා දුන් පොරොන්දු ඉටු කිරීම සදහා රජය කිසිදු පියවරක් ගෙන නොමැති බව විපක්ශ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මෙවර අයවැයෙන් ඒ සදහා කිසිදු අවධානයක් යොමු කර නොමැති බවයි ඒ මහතා අවධාරණය කළේ.
විපක්ශ නායකවරයා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
උණුසුම් පුවත්
- නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ටොන් 5ට වැඩි බර වාහන ධාවනය කරන බවට චෝදනා
- වායු ගුණාත්මකභාවය පහලට
- බදුලුපුරින් – වලපනේ මෙහෙයුමේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම්
- එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙරටට
- මසාජ් කරනවා කියලා කරපු කැත වැඩක් මාට්ටු
- පියාගේ ඇකයේ සිටි සිඟිත්තිය බිමට වැටී මරුට
- කෙසෙල්වත්තෙන් ගිනි අවියක් සහ උණ්ඩ 29ක් සොයා ගැනේ
- අගමැතිනිය ස්විට්සර්ලන්තය බලා පිටත්ව යයි












